පටික්කමති
paṭikkamati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පටි+කමු+අ) ඉවත් වේ; පස්සට යේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. කමු. පදවික්ඛෙපෙ, යෑමෙහි +ති=පටි+කමු+ති) පස්සට යෙයි, ආපසුයෙයි. (පි. 353)
Digital Pāḷi Dictionary
- paṭikkamati 1 pr returns; comes back (from) [pati + kama + ti]
- paṭikkamati 2 pr steps back; backs up; reverses (from) [pati + kama + ti]
- paṭikkamati 3 pr (of illness) is receding; is retreating; is improving [pati + kama + ti]
- paṭikkamati 4 pr goes away; retreats (from) [pati + kama + ti]