පටිගායති

paṭigāyati

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ගෙ, සද්දෙ, ශබ්දකිරීමෙහි +ති) ප්‍රතිගායනා කරයි, නැවත ගායනා කරයි. (පි. 354)