සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 583
පටිග්ගහිත
ති. ප්රතිග්රහණයකළ, පිළිගත්. (පි. 354)
පටිග්ගාහක
පු. පිළිගන්නා අය, ප්රතිග්රාහකයෝ. (පි. 354)
පටිගායති
ක්රි. (√ භු. ගෙ, සද්දෙ, ශබ්දකිරීමෙහි +ති) ප්රතිගායනා කරයි, නැවත ගායනා කරයි. (පි. 354)
පටිගිජ්ඣ
ති. ගිජුවීම, ලොල්වූ, ලොල්වීම. (පි. 354)
පටිගූහති
ක්රි. (√ භු. ගුහු, සංවරණෙ, සංවරණයෙහි +ති = පටි+ගූහ+ති) වසයි, ඡාදනයකරයි. (පි. 354)
පටිගූහන
න. ප්රතිගූහණය, වැසීම. (පි. 354)
පටිඝ
පු. න. ප්රතිඝය, ක්රෝධය, ද්වේෂය, හිංසනය. (පි. 354)
පටිඝාත
ති. නැසීම, මැරීම, විනාශ කිරීම. (පි. 354)
පටිඝොස
පු. ප්රතිරාවය, ප්රතිඝොෂය, පිලිරැව්. (පි. 354)
පටිචරණ
න. ප්රතිචරණය, නැවත, නැවත හැසිරීම. (පි. 354)
පටිචරති
ක්රි. (√ භු. චර, චරණෙ, හැසිරීමෙහි +ති) හැසිරෙයි. (පි. 354)
පටිච්ච
අ. පිණිස, සඳහා. (පි. 354)
පටිච්චසමුප්පන්න
ති. ප්රත්යයෙන් නිපන්. (පි. 354)
පටිච්චසමුප්පාද
පු. ප්රතීත්යසමුප්පාදය. (පි. 354)
පටිච්ඡක
පු. ප්රතිග්රාහකයා, පිළිගන්නා තැනැත්තා. (පි. 354)
පටිච්ඡති
ක්රි. (√ චු. ඉසු, ඉච්ඡායං, කැමැත්තෙහි +ති) පිළිගනී, භාරගනී. (පි. 354)
පටිච්ඡන්න
පු. ප්රතිච්ඡන්න, වැසුණු. (පි. 354)
පටිච්ඡාද
පු. වැසීම. (පි. 354)
පටිච්ඡාදක
පු. වසන්නා, සාධකයා. (පි. 354)
පටිච්ඡාදන
න. වැසීම, ආවරණය. (පි. 354)
පටිච්ඡාදනීය
න. මාංස රසය, වැසිය යුත්ත. (පි. 354)
පටිච්ඡාදිත
ති. වසන ලද, වැසූ. (පි. 354)
පටිච්ඡාදෙති
ක්රි. (√ භු. ඡිඳ, සංවරණෙ, වැසීමෙහි +ණෙ+ති පටි+ඡාද+නෙ+ති) ප්රතිච්ඡාදනය කරයි, වසයි. (පි. 354)
පටිච්ඡිත
ති. පිළිගත්, ප්රතිග්රාහක. (පි. 354)