පටිච්ඡාදෙති

paṭicchādeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පටි+ඡද+ණෙ) වසයි; සඟවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ඡිඳ, සංවරණෙ, වැසීමෙහි +ණෙ+ති පටි+ඡාද+නෙ+ති) ප්‍රතිච්ඡාදනය කරයි, වසයි. (පි. 354)

Digital Pāḷi Dictionary