පටිචරති

paṭicarati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පටි+චර+අ) අසු නොවී කථාකරයි; ඉක්මවායයි; හැසිරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. චර, චරණෙ, හැසිරීමෙහි +ති) හැසිරෙයි. (පි. 354)

Digital Pāḷi Dictionary