පටිඝ

paṭigha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කෝපය; ගැටීම; ‍හැපීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. න. ප්‍රතිඝය, ක්‍රෝධය, ද්වේෂය, හිංසනය. (පි. 354)

Digital Pāḷi Dictionary