සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 584
පටිචාර
න. යෑම, ගමනාගමනය, ආශ්රය. (පි. 354)
පටිචොදන
න. පෙරලා චෝදනා කිරීම. (පි. 354)
පටිචොදෙති
ක්රි. (√ චු. ඉද, සංචොදනෙ, චොදනා කිරීමෙහි +ති) පෙරලා චෝදනා කරයි, ප්රතිචෝදනා කරයි. (පි. 354)
පටිජග්ගණ
න. අලුත්වැඩියාකිරීම, සුද්ධකිරීම, පිළිදැගුම. (පි. 354)
පටිජග්ගණක
පු. පිළිදැගුම් කරන්නා. (පි. 354)
පටිජග්ගති
ක්රි. (√ භු. ජග්ග, ජග්ගනෙ, පොෂණය කිරීමෙහි +ති පටි+ජග්ග+ති) ප්රතිජග්ගණය කරයි, අලුත්වැඩියා කරයි. (පි. 354)
පටිජග්ගාපෙති
ක්රි. (√ භු. ජග්ග, ජග්ගණෙ, පිළිදැගුමෙහි +ණෙ+ති පටි+ජග්ග+ණ+පෙ+ති) පිළිදැගුම් කරවයි. (පි. 354)
පටිජග්ගික
පු. ප්රතිජග්රහණය කරන තැනැත්තා, පොෂණය කරන්නා. (පි. 354)
පටිජග්ගිත
ති. පිළිදැගුම් කළ. (පි. 354)
පටිජග්ගිය
පු. ප්රතිජග්ගණය කටයුතු, පිළිදැගිය යුතු. (පි. 354)
පටිජාගර
න. නිදි දුරුකිරීම, නිදි මැරීම. (පි. 354)
පටිජාගර උපොසථ
පු. ප්රතිජාගරණ, උපෝසථය. (පි. 354)
පටිජානාති
ක්රි. (√ භු. ඤා, අවබොධනෙ, අවබොධයෙහි +ති පව්+ඤා+ති) දනී. (පි. 354)
පටිඤ්ඤා
ඉ. ප්රතිඥාව, පොරොන්දුව, පිළිණ, ගිවිසීම. (පි. 354)
පටිඤ්ඤාත
ති. ප්රතිඥාකළ, පොරොන්දුවන ලද. (පි. 354)
පටිදණ්ඩ
පු. දඬුවම, ප්රතිදණ්ඩනය. (පි. 354)
පටිදදාති
ක්රි. (√ භු. දාදී මෙහි +ති) පෙරළා දෙයි, දානය කරයි. (පි. 355)
පටිදස්සෙති
ක්රි. (√ දිය, පෙක්ඛණෙ, බැලීමෙහි +ති) දක්වයි. (පි. 355)
පටිදාන
න. ප්රතිදානය, දුන්දෙය අනුවදීම. (පි. 355)
පටිදිස්සති
ක්රි. (√ භු. දිය, පෙක්ඛණෙ, බැලීමෙහි +ති) දකියි. (පි. 355)
පටිදෙසෙති
ක්රි. (√ දෙසු, අබ්යත්තසද්දෙ, ශබ්දකිරීමෙහි +ණෙ+ති) දෙසයි. (පි. 355)
පටිධාවති
ක්රි. (√ භු. ධවු, ගතියං යැමෙහි +ති) ආපසු දුවයි. (පි. 355)
පටිනන්දති
ක්රි. (√ භු. නන්ද, නන්දනෙ, සතුටුවීමෙහි +ති) සතුටුවෙයි. (පි. 355)
පටිනන්දන
න. නැවත නැවත සතුටුවීම. (පි. 355)