පටිදෙසෙති

paṭideseti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පටි+දිස+ණෙ) තමාගේ වරද ප්‍රකාශ කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ දෙසු, අබ්‍යත්තසද්දෙ, ශබ්දකිරීමෙහි +ණෙ+ති) දෙසයි. (පි. 355)

Digital Pāḷi Dictionary