පටිජානාති

paṭijānāti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පටි+ඤා+නා) එකඟ වේ; එසේයයි පිළි ගනී; ඔව්ය කියයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ඤා, අවබොධනෙ, අවබොධයෙහි +ති පව්+ඤා+ති) දනී. (පි. 354)

Digital Pāḷi Dictionary