පටිචොදෙති

paṭicodeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පටි+චුද+ණෙ) ආපසු චෝදනා කරයි; දොස් නගයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ චු. ඉද, සංචොදනෙ, චොදනා කිරීමෙහි +ති) පෙරලා චෝදනා කරයි, ප්‍රතිචෝදනා කරයි. (පි. 354)

Digital Pāḷi Dictionary