පටිහාණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වැටහීම ; ප්‍රතිභානය ; එළඹසිටි ප්‍රඥාව ; නුවණ ; රහත්වීමට අවශ්‍ය තරම් වූ ශ්‍රේෂ්ඨ ඥානය.