පටිහාණ කවි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පාලි සාහිත්‍යයෙහි එන චතුර්විධ කවියන් අතරින් කෙනෙකි ; වැටහෙන නුවණින් යුතු කවියා.
2. ඒ ගණයට අයත් ප්‍රබන්ධ.