පණකුරු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.බහු. තනි තනි ව ශබ්ද කළ හැකි වූ ද, ගාත්රාක්ෂරයක් හා ආරූඪ ව එයට උච්චාරණ ශබ්දයක් ප්රදානය කරන්නා වූ ද අකුරු ; ප්රාණාක්ෂර ; ස්වර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ස්වරාක්ෂර; ප්රාණාක්ෂර