පණවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. නීතියක් හෝ ව්යවස්ථාවක් සම්මත කරනවා ; නියම කරනවා ; ප්රකාශ කරනවා.
2. (ආසන) පිළියෙල කරනවා ; සකස් කරනවා ; සූදානම් කරනවා.
3.ඈත මුහුදෙහි ඔරුවක් මාළු සොයා ඒ අත මේ අත සැරි සරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. සම්මත කරනවා; නියම කරනවා; ප්රකාශ කරනවා (පා. පඤ්ඤාපෙති, පණ්ණපෙති)