පණ්ඩිතමානි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තමා පණ්ඩිතයෙකැයි සිතන ; ව්‍යාජ උගත් බව හඟවන ; තමා කෙරෙහි නොපවතින උගත්කම් ගැන ගර්වයෙන් සිටින.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තමා පණ්ඩිතයකු බව සිතන/ පණ්ඩිත භාවය දක්වන (සං. පණ්ඩිතමානින්)