පත්තඬුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[පත් + අඬුව]
නා. (ගිනියම් කළ යකඩ, ගිනිඅඟුරු ආදිය ඇද ගැනීම සඳහා පාවිච්චි කැරෙන) දිග අඬුව.