පත්තිරිප්පුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පෙළපාලි ආදිය නැරඹීම සඳහා නිර්මාණය කරන ලද විසිතුරු අටැස් ගොඩනැඟිල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රජුට උත්සවාදිය නැරඹීමට තැනූ උස් ගොඩනැගිල්ල (දෙ. பத்திரிப்பு)