පතිකුලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ස්වාමි පුරුෂයාගේ වාසස්ථානය ; ස්වාමි කුලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ස්වාමි කුලය/ ස්වාමිපුරුෂයාගේ වාසස්ථානය (පා. පතිකුල)