පද්මිනී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නෙළුම්මල ; පියුම ; පද්මය.
2. පියුම්විල ; නෙළුම් පොකුණ.
3. දේහ ලක්ෂණ අනුව පියුම් සුවඳ සුසුම් හෙළන කාන්තා ප්‍රභේදයක්.