පද්මාසනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[පද්ම + ආසනය]
1. නා. නෙළුම් මලක ආකාරයට තැනූ ආසනය.
2. එරමිණිය ගොතා හිඳීම ප්‍රධාන කොට ඇති යෝගාසන ක්‍රමයක්.