පද්මාකරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[පද්ම + ආකරය]
නා. නෙළුම් මල්වලින් ගැවසි ජලාශය ; පියුම්විල ; නෙළුම් පොකුණ.