පදොසෙති

padoseti

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ප+දුසෙති) දූෂ්‍ය කෙරෙයි.
ක්‍රි. (√ චු. දුස, නාසෙ, නැසීමෙහි +ති), ද්වේෂ කෙරෙයි. (පි. 363)