පනත්තා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හත් මුතු පරපුරේ සිව්වැනියා (අත්තා, මුත්තා, නත්තා, පනත්තා වශයෙනි).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පරපුරක හතරවන මුත්තා; නත්තාගේ පියා