පන්තේරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වළල්ලක හැඩ ගත් සෙලවීමෙන් හඬ නංවන තූර්ය භාණ්ඩ විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වළල්ලක හැඩ ගත් වාද්‍ය භාණ්ඩ විශේෂයක් (පුර්. pandeiro)