පනා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පනස වෘක්ෂය ; කොස්ගස.
2. කොස්, දෙල් ආදි ගස්වල පිරිමි මල්.
3. බෙර විශේෂයක්.
4. හිස පීරිමේ උපකරණ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. කොස් නම් වෘක්ෂ විශේෂය (පා. පනස)
1. නා.ප්ර. පනස වෘක්ෂය ; කොස්ගස.
2. කොස්, දෙල් ආදි ගස්වල පිරිමි මල්.
3. බෙර විශේෂයක්.
4. හිස පීරිමේ උපකරණ.
නා.ප්ර. කොස් නම් වෘක්ෂ විශේෂය (පා. පනස)