පමුණනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පමුණුවනවා ; සම්ප්‍රාප්ත කරවනවා ; ළඟා කරවනවා.
2. දක්වනවා ; සැල කරනවා ; කියා සිටිනවා ; ඔප්පු කර සිටිනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. ළඟා කරනවා