පයුරුපාසනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ඉතා කුලුපග ලෙස ඇසුරු කිරීම ; සමීප ආශ්‍රය ; භජනය.අක්ෂර වින්‍යාස ශබ්දකෝෂයනා. ආශ්‍රය; සේවනය (පා. පයිරුපාසනා)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 993 අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 186 ← පයුරුපාසති පයුරුපාසික →