පරපෝෂිතයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සතෙකුගේ හෝ ශාකයක හෝ ආධාරයෙන් යැපෙන්නා ; පරපුටු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ජීවියකු තුළ යැපී වැඩෙන ශාකය හෝ සත්ත්වයා/ අනුන්ගේ ආධාරයෙන් යැපෙන්නා; පරපුටු

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. parasite