පරම විඥානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පරමාර්ථ සත්‍යඥානය ; යම් ආගම ධර්මයක් අදහන්නවුන් විසින් තධර්මයෙහි අන්තර්ගතව ඇතැයි සැලකෙන පරමාර්ථ සත්‍යය පිළිබඳ ඥානය ; බ්‍රහ්මඥානය.