පරම ශූන්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. සංස්කාර ධර්මයන්ගේ ප්‍රවර්තනයෙහි ශුන්‍යතාව (හිස්බව).
2. අගයේ පහළම අන්තය දක්වන අවස්ථාව ; කිසි ම අගයක් නැති තත්ත්වය.