පර්වතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අවට ප්රදේශයට වඩා ඉහළට, බොහෝ අවස්ථාවල කූටයක් කරා, නැඟී සිටින සුවිශාල ශෛල ස්කන්ධය ; උස් ව සිටි ඒකඝන ශෛලය ; කන්ද ; කඳු කුළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ස්වාභාවික ව ඉහළට නැඟණු බිම; කන්ද; විශාල ගල් කුළ (සං. පර්වත)