පරාර්ථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අනුන්ගේ යහපත ; මෙරමාගේ හිතසුව ; අන්‍යයන්ගේ අභිවෘද්ධිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අනුන්ට වැඩ සැලසීම; අනුන්ගේ යහපතට ක්‍රියා කිරීම (සං. පරාර්ථ)