පරික්‍රමණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වටා ගමන් කිරීම ; යමක් වටේට යාම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වටා ගමන් කිරීම (සං. පරික්‍රමණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. traverse