පරිත්රාණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආරක්ෂාව ; රැකවරණය.
2. ආරක්ෂාව උදෙසා දේශනා කරන පිරිත්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආරක්ෂාව; රැකවරණය/ පිරිත (සං. පරිත්රාණ)
1. නා. ආරක්ෂාව ; රැකවරණය.
2. ආරක්ෂාව උදෙසා දේශනා කරන පිරිත්.
නා. ආරක්ෂාව; රැකවරණය/ පිරිත (සං. පරිත්රාණ)