පරින්‍යෂ්ටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ස්නායු සෛලයක න්‍යෂ්ටිය වටා ඇති ප්‍රාක්ප්ලාස්මය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

perikaryon