සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2438
පරිනග්නීකරණය
1. n. circumdenudation
2. circum-denudation
පරිනම්ය
Bot. labile
පරින්යෂ්ටිය
පරින්යස්තනය
Med. peristalsis
පරිනාමය
Soc. transformation
පරිනාමිතය
පරිනායක
Soc. master of ceremonies
පරිනාලස්ථුණය
Bot. solenostele
පරිනාලස්ථුණික
Bot. solenostelic
පරිනාලික
Mat. solenoidal
පරිනාලිකාව
Mat. solenoid
පරිනාළිකාව
n. solenoid
පරිනැමි මිල
Acc. offer price
පරිනිර්ණය
පරිනිර්වාණ
n. nibbana
පරිනිරීක්ෂණය
Law. scrutiny
පරිපථ බිඳිනය
Civ. circuit breaker
පරිපථ භේදකය
1. cut-out
2. Phy. circuit breaker
පරිපථන
Log. peripatetic
පරිපථන විද්යාව
Log. peripatetics
පරිපථනවාදීහු
Log. peripatetics
පරිපථභේදකය
පරිපථය
n. circuit