සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2439

පරිපථාවලිය

circuitry

පරිපදය

n. vernal equinox

පරිපනම්

Law. rates

පරිප්පු

Med. dhal

පරිප්ලාස්ටය

periplast

පරිප්ලාස්මය

Bot. periplasm

පරිප්‍රමුඛ

transdominant

පරිප්‍රශ්නනය

Log. interrogation

පරිපාකය

1. maturing
2. n. maturity
3. n. wisdom

පරිපාටික

schematic

පරිපාටික සටහන

Aes. schema

පරිපාටිකරණය

systematics

පරිපාටිකරය

Law. proceeding

පරිපාටිය

1. n. cadre
2. n. course
3. Mng. procedure
4. Mng. scheme

පරිපාටීය

1. Law. procedural
2. Law. procedure

පරිපායු

perianal

පරිපායුව

periproct

පරිපාලක

n. administrator

පරිපාලක සමාගම

Acc. holding company

පරිපාලකයා

1. Eco. administrator
2. Ele. supervisor

පරිපාලන දිස්ත්‍රික්කය

Law. administrative district

පරිපාලන නිලධාරියා

n. bureaucrat

පරිපාලන නීතිය

Soc. administrative law

පරිපාලන විධායක සභාව

n. presidium