පරිනිර්වාණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බුදුරජුන්ගේ හෝ රහතුන්ගේ පිරිනිවන් පෑම ; සසර දුකින් නිදහස් වීම ; පිරිනිවන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පිරිනිවන් පැම (සං. පරිනිර්වාණ)
නා. බුදුරජුන්ගේ හෝ රහතුන්ගේ පිරිනිවන් පෑම ; සසර දුකින් නිදහස් වීම ; පිරිනිවන.
නා. පිරිනිවන් පැම (සං. පරිනිර්වාණ)