පරිබ්‍රාජකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුදුසස්නෙන් බැහැර පැවිදි භාවයට පත් තාපසයා ; පිරිවැජියා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බුදුසසුනෙන් බැහැර, ගිහිගෙය හැර පැවිදි ව තවුස් දිවියක් ගෙවන්නා; පිරිවැජියා (සං. පරිබ්‍රාජක)