පරිබාහති

paribāhati

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. බාහ, නිවාරණෙ, බැහැර කිරීමෙහි +ති), බැහැර කරයි, දුරු කරයි. (පි. 373)