පරියුදාහරතිpariyudāharatiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (√ භු. හර, හරණෙ, හැරීමෙහි, පරි+උ+ආ+හර+ති), උදාහරණ කරයි. (පි. 374)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 624 ← පරියුඨාති පරියෙට්ඨි →