පරිවේෂ්ටනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වැලඳ ගැනීම ; වටකර ගැනීම ; පරිසරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බැඳීම; බන්ධනය/ අවට පරිසරය (සං. පරිවෙෂ්ටන)