පරීක්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[පරි + ඊක්ෂය]
(පාරිභා.) නා. සබ්මැරින් අගල් ආදී ස්ථානය තුළ දී, තමාට වඩා ඉහළින් පිහිටි ප්රදේශයක් දැක ගැන්මට පහසුව සලසන දෘශ්ය උපකරණයක් ; පරිදර්ශකය ; පෙරිස්කෝපය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Che. altiscope
2. n. periscope
3. altiscope(periscope)