පලම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. බර මැනීම සඳහා භාවිත මිම්මක් ; කලං 12ක බර ප්‍රමාණය ; මදට ඇට 240ක ප්‍රමාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කලන් 12 ක බර ප්‍රමාණය (දෙ. பலம்)