පලිබෝධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හිරිහැරය ; බාධකය ; කරදරය.
2. වගාවලට හානි කරන වල් පැළෑටිය හෝ කෘමියා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හිරිහැරය; බාධකය/ වසංගත රෝගය (පා. පලිබොධ)