පලිස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සටනක දී පහර වැළැක්වීම පිණිස අතෙන් මෙහෙයවන ආයුධයක් ; පලිහ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ආත්මාරක්ෂාව සඳහා ආයුධ පහර වැළැක්වීමට භාවිත කරන ලෝහයෙන් හෝ සමෙන් සැකසුණු උපකරණය