පලුකන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා.ප්‍ර. පීදෙන බුලත් වැලේ කුඩා රිකිල්ල ; බුලත් දලුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කුඩා බුලත් රිකිල්ල