පවෙධෙති

pavedheti

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ චු. විධ, කම්පනෙ, සැලීමෙහි +ති), කම්පාවෙයි, වෙවුලයි.
ක්‍රි. (√ චු. විධ, විධානෙ; විධානයෙහි +ති), දන්වයි. (පි. 378)

Digital Pāḷi Dictionary