පශ්චාත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

අව්‍ය. ඉක්බිති ; අනතුරුව ; පසු ව ; පසු කාලයට අයත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පසුව; ඉක්බිති ව; අනතුරු ව; (සං. පශ්චාත්)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. post