පසංසති
pasaṃsati
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. සංස, පසංසනෙ, ප්රශංශාවෙහි +ති), ප්රසංසා කරයි.
ක්රි. (√ භු. සංස, පසංසනෙ, පැසසීමෙහි +ති ප+සංස+ති), පසසයි. ස්තුති කරයි. (පි. 379)
Digital Pāḷi Dictionary
- pasaṃsati pr praises; approves (of); commends [pa + saṃsa + ti]